>


Web - Amazon

We provide Linux to the World


We support WINRAR [What is this] - [Download .exe file(s) for Windows]

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
SITEMAP
Audiobooks by Valerio Di Stefano: Single Download - Complete Download [TAR] [WIM] [ZIP] [RAR] - Alphabetical Download  [TAR] [WIM] [ZIP] [RAR] - Download Instructions

Make a donation: IBAN: IT36M0708677020000000008016 - BIC/SWIFT:  ICRAITRRU60 - VALERIO DI STEFANO or
Privacy Policy Cookie Policy Terms and Conditions
ජපානය - Wikipedia

ජපානය

From Wikipedia

ජපානය
ජපානය

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් තම දේශය හදුන්වනු ලබන්නේ " hgyjjgfපැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377835 කි.

ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලතවය වර්ග කි. මී. 362000 කි. උස්කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.

පටුන

[edit] ඉතිහාසය

ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිපඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් යසුමරෝ විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ විසින් ලියන ලද "නිහොන් ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය දේව නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවරු කර ඇත.


ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතිවක් වශයෙන් ඒකාබද්ද වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු අධිරාජ්‍යයා යටතේ නව රාජධානියක් බිහි විය.ඒ තෝමෝ වැඩවසම් පරපුරකි. 7 වන සියනසේදී නරා යුගයේදී කෝතොකු අධිරාජ්‍යයා යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යට වග කියන ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරැන් පත් කෙරිණි. 8 වන ශතවර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගාවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, සහ අධ්‍යාපනික, යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන් වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 11 වන ලෝක සංග්‍රාමයට මුහුනදුන් ජපානය ලැබූ පරාජය තුලින්ම ජයග්‍රහනය සොයා ගොස් අද පෙර දිග ලෝකයේ දියුණු රටක් බවට පත් සිටියි.


ස්වභාව ධර්මය පදනම් කොට ගෙන බිහිවුණු "ෂින්තො" ධර්මය ජපන් ජනතාවගේ මුල්ම ආගමයි. දේව විශ්වාශය මත පදනම් වූ මෙයට ක්‍රි. ව. 593-572 දී කොරියාවේ සිට පැමිණි බුදු දහම මිත්‍රශීලී වීමෙන් පොදු ජන ඇදහිල්ලක් ලෙස, බුදු දහම ස්ථාපිත විය. නිකාය කීපයකින් සමන්විත වූ බුදු දහමත්, ක්‍රිස්තියානි ආගමත්, සීමිත ස්ලාම් භක්තිකයන් ප්‍රමාණයකුත් ජපානයේ දක්නට ලැබේ.

[edit] අධ්‍යාපනය

වැඩවසම් යුගයේ සිට ජපන් ජනතාව අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙන අතර එහි විෂශේෂ දියුණුවක් සටහන් වන්නේ මෙයිජි යුගයේ දී ය. මෝරි අරි නෝරි අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දී ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් උනන්දුවක් නැති ඔවූහු තම මව් බස අභිමානයෙන් සලකති.

[edit] භාෂා

ජපන් භාෂාව ලිවීම සඳහා අක්ෂර මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මලාවන් වෙයි. දැනට හමුවන පැරණිම සාහිත්‍ය ලේඛන ලෙස "කොජිකි" හා නිහෝන් ෂෝකි හැඳින්වෙන අතර පිරිපුන් සාහිත්‍ය කෘතීන් 8 වන සියවසේදී හමුවේ. ලෝක සාහිත්‍යයෙන් ජපන් සාහිත්‍යට පමණක් ආවේණික වූවක් ලෙස හයිකු කවි හැඳින්විය හැකිය. ජපන් ප්‍රාථමික නාට්‍ය කීපයක් පිළිබඳ පුවත් අසන්නට ලැබෙන අතර 14 වන සියවසේ දී " නෝ" නාට්‍ය සම්ප්‍රදායත්, 17 වන සියවසේදී කබුකි හා බුන්රුකු සම්ප්‍රදායනුත් අරඹා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා සීග්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දිවුණු කෙරිණි. පමේ අනුව 20 සිය වස ආරම්භ වන විට කාර්මික අංශය සංවර්ධනය කරම්න් ආසියාවේ නවීකරණය වූ රාජ්‍ය බවට පත් විය. 11 වන ලෙක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආරථිකය විනාශ කර ගත් ජපානය 1970 වන විට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. පමම ශීඝ්‍ර ආරථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපක් ජාතිකයන්ට අයත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇත.

[edit] පාලනය

වත්මන් ජපන් පාලනය සිදුවන්නේ ක්‍රි. ව. 1947 හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුවයි. මේ ව්‍යවස්ථාවට අනුව සියළු බලතල හිමිව තිබුණු අධිරාජ්‍යයා ජපන් ජාතියේ සංකේතය බවට පත් කෙරිණි. එය හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සිට සිට සිදුවිය. ඒ අනුව විධායක බලතල අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට හිමි විය. සියළු ව්‍යවස්ථානුකූල පියවර පිළිබඳ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ප්‍රාන්ත 47 න් යුත් පළාත් පලනයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පමණක් හමුදා මපාලිස් බල ඇණියක් පිහිටුවා ගෙන ඇත. 11 වන ලෝක යුද්ධයට පසු ඇමරිකාවේ අණසකට යටත්වුණු ජපානය 1952 අප්‍රේල් 28 සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලබා ඇත.

[edit] වැදගත් ස්ථාන

ජපානයේ ජාතික පුෂ්පය
ජපානයේ ජාතික පුෂ්පය

ජපානයේ වැදගත් ස්ථාන ලෙස ‍ෆූජි කඳු වැටිය, ටෝකියෝව, හි‍‍රෝෂිමා - නාගසාකි, හැඳින්විය හැකිය. අඩි 12388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උදුලයි. ටෝකි‍‍යෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික කාර්මික නගරය වන අතර අහස සිඹි‍න ගොඩනැගිලි වලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේද ජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි වල සටහන් වී ඇවී ඇත.

ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳි‍න්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජබෙන ජපානය ශ්‍රී ලංකාවට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි.

[edit] ආශ්‍රිත ග්‍රන්ථ

  • දිසානායක, සුජීව - රට රට වතගොත-දකුණු සහ නැගෙනහිර ආසියාව, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ- 2003
  • නමකුරා, තකෆුසා - පශ්චාත් යුධ කාලීන ජපන් ආර්ථිකය, සී. ස. කරුණාරත්න සහ පුත්‍රයෝ, 647 කොළඹ- 2003
  • විතානගේ, සිරිසේන - හිරු දෙවගනගේ දේශය, "සමීර" බත්තරමුල්ල-2003

[edit] මේ අඩවිත් බලන්න


වෙනත් භාෂා වලින්

< Static Wikipedia 2008 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2007 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -

Static Wikipedia 2006 (no images)

aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu

span style="font-weight: bold;">Our
"Network":



Project Gutenberg

href="https://gutenberg.classicistranieri.com">https://gutenberg.classicistranieri.com



Encyclopaedia Britannica 1911

href="https://encyclopaediabritannica.classicistranieri.com">https://encyclopaediabritannica.classicistranieri.com



Librivox Audiobooks

href="https://librivox.classicistranieri.com">https://librivox.classicistranieri.com



Linux Distributions

https://old.classicistranieri.com



Magnatune (MP3 Music)

href="https://magnatune.classicistranieri.com">https://magnatune.classicistranieri.com



Static Wikipedia (June 2008)

href="https://wikipedia.classicistranieri.com">https://wikipedia.classicistranieri.com



Static Wikipedia (March 2008)

href="https://wikipedia2007.classicistranieri.com/mar2008/">https://wikipedia2007.classicistranieri.com/mar2008/



Static Wikipedia (2007)

href="https://wikipedia2007.classicistranieri.com">https://wikipedia2007.classicistranieri.com



Static Wikipedia (2006)

href="https://wikipedia2006.classicistranieri.com">https://wikipedia2006.classicistranieri.com



Liber Liber

href="https://liberliber.classicistranieri.com">https://liberliber.classicistranieri.com



ZIM Files for Kiwix

https://zim.classicistranieri.com





Other Websites:



Bach - Goldberg Variations

https://www.goldbergvariations.org



Lazarillo de Tormes

https://www.lazarillodetormes.org



Madame Bovary

https://www.madamebovary.org



Il Fu Mattia Pascal

https://www.mattiapascal.it



The Voice in the Desert

https://www.thevoiceinthedesert.org



Confessione d'un amore fascista

https://www.amorefascista.it



Malinverno

https://www.malinverno.org



Debito formativo

https://www.debitoformativo.it



Adina Spire

https://www.adinaspire.com




atOptions = { 'key' : 'e601ada261982ce717a58b61cd5b0eaa', 'format' : 'iframe', 'height' : 60, 'width' : 468, 'params' : {} };

Our "Network":

Project Gutenberg
https://gutenberg.classicistranieri.com

Encyclopaedia Britannica 1911
https://encyclopaediabritannica.classicistranieri.com

Librivox Audiobooks
https://librivox.classicistranieri.com

Linux Distributions
https://old.classicistranieri.com

Magnatune (MP3 Music)
https://magnatune.classicistranieri.com

Static Wikipedia (June 2008)
https://wikipedia.classicistranieri.com

Static Wikipedia (March 2008)
https://wikipedia2007.classicistranieri.com/mar2008/

Static Wikipedia (2007)
https://wikipedia2007.classicistranieri.com

Static Wikipedia (2006)
https://wikipedia2006.classicistranieri.com

Liber Liber
https://liberliber.classicistranieri.com

ZIM Files for Kiwix
https://zim.classicistranieri.com


Other Websites:

Bach - Goldberg Variations
https://www.goldbergvariations.org

Lazarillo de Tormes
https://www.lazarillodetormes.org

Madame Bovary
https://www.madamebovary.org

Il Fu Mattia Pascal
https://www.mattiapascal.it

The Voice in the Desert
https://www.thevoiceinthedesert.org

Confessione d'un amore fascista
https://www.amorefascista.it

Malinverno
https://www.malinverno.org

Debito formativo
https://www.debitoformativo.it

Adina Spire
https://www.adinaspire.com