Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
මැජික් වෘත්තය - Wikipedia

මැජික් වෘත්තය

From Wikipedia

ජෝ න් විලියම් වෝටහවුස් (1886) ගේ මැජික් සර්කල්
ජෝ න් විලියම් වෝටහවුස් (1886) ගේ මැජික් සර්කල්

මැජික් වෘත්තය (මායා වෘත්තය, ශුද්ධ වූ වෘත්තය) යනු භෞතික පරිධියකින් යුතුව පොලොවෙහි අඳිනු ලබන වෘත්තයකි. මෙය Ritual Magic, විකා සහ ගුප්ත ශාස්ත්‍ර වලදී භාවිතා වේ.

පටුන

[edit] වෘත්තය සැකසීම/ඇඳීම

මෙය සිදුකරන ආකාරය සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් විය හැක. මේ සියලුම ආකාරයේ ක්‍රම වල මූලික අරමුණ වන්නේ (අධිමානසික) ශක්තිය ගමන් කිරීම (ඇතුල් වීම සහ පිට වීම) වැලැක්වීමය. සමහර සම්ප්‍රදායන්ට අනුව වෘත්තය සෑදීමේදී ඒ වටා (ඇතුලතින්) තුන් වරක් දක්ශිණාවර්තව පැදකුණු කල යුතුය. සතර දිශා වලට අනුව ආරම්භ කල යුතු සහ අවසන් කල යුතු දිශා සම්බන්ධවද සම්මතයන් ඇත. කන්ඩායමක් සඳහා වෘත්තයක විශ්කම්භය අඩි නවයක් සහ තනි පුද්ගලයෙකු සඳහා අඩි පහක් ලෙස සාමාන්‍යයෙන් ගැනුනද, අවශ්‍යතාවය සහ කැමැත්ත මත මෙය වෙනස් විය හැක.[1]

මේ පිලුබඳව Wiccan Rede වල දක්වා ඇත්තේ...

Cast the circle thrice about තුන් වරක් වෘත්තය තනන්න
To keep the unwelcome sprits out අනවශ්‍ය ආත්ම පිටත තබා (ඇතුල් නොවීමට)

[2]

සමහරුන් නියම වශයෙන් වෘත්තය කිරීමට පෙර භෞතික වශයෙන් ලනුවක්, හුනු කූරක් හෝ ගල් කැට වලින් ලකුණු කරයි.[3]

තවද මෙසේ කරනු ලබන වෘත්තයේ (ඇතුලතින්) සතර දිශා වලට ඉටි පන්දම් සතරක් දල්වයි.[4] මේවා සුදු පාටින් හෝ ඒ ඒ දිශා වලට අයත් වර්ණ වලින් තෝරාගනියි.[5]

  • උතුර: කොල
  • නැගෙනහිර: කහ
  • දකුණ: රතු
  • බටහිර: නිල්

[edit] අරමුණ

[edit] තවද බලන්න

  • විකා
  • මැජික්(k)
  • මන්ඩලා
  • යන්ත්‍ර

[edit] අධෝ ලිපි

  •  Buckland, Raymond (2002). Buckland's Complete Book of Witchcraft, Second edition, Revised & Expanded, Llewellyn Publications. ISBN 0-87542-050-8.
  •  Cunningham, Scott (2001). Wicca: A Guide for the Solitary Practitioner, 29th edition, Llewellyn Publications. ISBN 0-87542-118-0.
වෙනත් භාෂා වලින්


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -