Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
හික්කඩුව - Wikipedia

හික්කඩුව

From Wikipedia

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් පිහිටා ඇත.

වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින හික්කඩුව මහත් වූ සුනාමි ව්‍යසනයකට ගොදුරු විය. එය “2004 ඉන්දියානු සාගර භූ චලනය” නම් වූ, සැතපුම් දහස් ගණනක් එපිටින් ඉන්දුනීසියානු වෙරළ තීරයේ ඇති වූ භූ චලනයක් නිසා ඇති විය. මෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් ඡීවිත දහස් ගණනක් අහිමි විය.

හික්කඩුව, කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. ශික්කඩුව මූලිකවම සංචාරක පුරවරයක් වන අතර, එහි සර්ෆින් හා කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.

හික්කඩුව නගරය ගාලු පාර දෙපසේ නිර්මාණය වී ඇත. ගාලු පාරේ අධික රථ වාහන තදබදයක් පවතින අතර ඒ නිසා පදිකයන් හා සංචාරකයන්හට ප්‍රවේශමෙන් නගරයේ සැරිසරන ලෙස අනතුරු අඟවා ඇත.

සුනාමි ව්‍යසනයෙන් තමන් සතු සියලු දේ අහිමි වූ පවුල් වල‍ට සහන සේවා යටතේ මහන මැෂින් ලැබුනි. මේ හේතුවෙන් නගරයේ විවිධාකාර වූ ඇඳුම් (කමිස, කලිසම්, ආදී...) මසන සන්නාලියන්(ඇඳුම් මසන්නන්) වර්ධනය විය. එනිසා හවායි කමිස(Hawaiian shirt) ප්‍රිය කරන්නන් ශ්‍රී ලංකාවේදී අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට හික්කඩුව පත්විය.

ශ්‍රී ලංකාව පුරාම විවිධාකාර වූ සාද හා ප්‍රියසම්භාශණ සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම නගරයට ඔබ පැමිණි‍යහොත් ගාලු පාර අසබඩ ඇති වයිබ්‍රේෂන්ස් හෝ මුහුදු වෙරළ අසබඩ ඇති මැම්බෝස් සඳහා සහභාගී විය හැක. එහිදී ඔබ ගෙවන මිලට ඉහල වටිනාකමක් ලබාගත හැක.

[edit] වෙනත් සබැඳුම්

වෙනත් භාෂා වලින්


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -