Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
සිංහල ජනයා - Wikipedia

සිංහල ජනයා

From Wikipedia

සැකිල්ල:Merge සිංහල යන්නේ වෙනත් භාවිත බලන්න

සිංහල යනු ශ්‍රි ලංකාවේ සිටින ප්‍රධාන ජන වර්ගයයි. ඔවුන්ගේ භාෂාව ද සිංහල නම් වේ. දළ වශයෙන් මිලියන 15 ක් පමණ සිංහල ජන ප්‍රමාණයක් ශ්‍රි ලංකාවේ වාසය කරති. ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජන වර්ගය සිංහල වේ. තව ද 300,000 ක පමණ සිංහල ජනයා වෙනත් රටවල වාසය කරති.

පටුන

[edit] ජන විසීරිම

බොහෝ සිංහල ජන පිරිසක් ශ්‍රිලංකාවේ වාසර කරන අතර සැලකිය යුතු පිරිසක් නිරිත දිග ආසියාවේ මැද පෙරදිග රැකියාවල නියුතු වෙති. තවත් සුළු පිරිසක් ඕස්ට්‍රේලියාවේ, යුරෝපය හා උතුරු ඇමරිකාව ( විශේෂයෙන් කැනඩාව) යන රටවල වාසය කරති.

[edit] ආගම

බොහෝ සිංහලයන්ගේ ආගම බුද්ධාගමය.(93% ක් පමණි) ඔවුන් ථේරවාද බුද්ධාගම අදහති. සමහරු හින්දු දෙව්වරු අදහති. සිංහල කතා කරන ඉස්ලාම් භක්තිකයන් ද වෙති.

[edit] නවීන සිංහල

බොහෝ සිංහල ජනයා සිංහල භාෂාවෙන් එකිනොකා අමතයි. ස්ථාවර උපත් අනුපාතිකයක් ඇත. එය අනෙකුත් ආසියාතික රටවලට සාපේක්‍ෂව අඩු ජනගහන වර්ධනයක් පෙන්වයි.

[edit] සිංහල විවාහය

ප්‍රධාන ලිපිය: සිංහල විවාහය

මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි. ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත.විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අ‍න්‍යෝන්‍ය ‍ගෞරවය හා ‍‍ප්‍රේමය පදනම් කර‍ගෙන ගත කරන්නා වු ච්‍ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යා මාර්ගයක් වන්නේය.එකී ච්‍ය්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යා පද්ධතිය විශ්වාසය ‍හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි.වර්ගයා‍ගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින්ම සංකීර්ණ සංස්ථාවකි.

[edit] මේ අඩවියත් බලන්න

සිංහල

සිංහල ජාතිය

සිංහල සංස්කෘතිය

සිංහල භාෂාව

සිංහල හෝඩිය


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -