Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
රෝමානු කතෝලික සභාව - Wikipedia

රෝමානු කතෝලික සභාව

From Wikipedia

Part of a series of articles on
කිතු දහම
   
කිතු දහම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තල්වරු
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශණාව

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

මෙම කොටුව: නැරඹීම  සාකච්ඡාව  සංස්කරණය
"කතෝලික සභාව" redirects here. For other uses of the term, see කතෝලික සභාව (disambiguation).


රෝමානු කතෝලික සභාව හෙවත්/හෝ කතෝලික සභාව, ලෝකයේ විශාලතම ක්‍රිස්තියානි සභාවයි. සභාවේ ලෝක ව්‍යාප්ත ලේඛණ වලට අනුව, 2004 වසර අග, ලිඛිත ප්‍රකාශක සාමජිකත්වය 1,098,366,000 ලෙස [1] තුළ පළවී තිබූ අතර, එම වසර තුළ ලෝක ජනගහණය 6,388,500,000 ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කර ඇත. එහෙයින් මෙය ලෝකයේ විශාලතම සංවිධානාත්මක අාගමික කණ්ඩායමය ලෙස සැලකිය හැක. මෙහි නායකත්වය රෝමයේ රදගුරු තුමා වන පාප් වහන්සේට දරන අතර, වර්තමානයේදී දරන්නේ XVIවන බෙනඩික්ට් ශුද්ධවූ පාප්තුමාටයි.

The Church defines itself as "the Catholic Church, which is governed by the successor of Peter" — i.e. the Pope — "and the bishops in communion with him."[2]

සියලු මිනිසුන්ගේ ගැලවීම/විමුක්තිය උදෙසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම, ශුද්ධවූ, කතෝලික හා අපෝස්තලික සභාව("සභාවේ සතර සලකුණු"), තම සභාව ලෙස ශුද්ධවූ සභාව උගන්වයි.


පටුන

[edit] පාරිභාෂිතය

වතිකානුවේ ශුද්ධවූ පේදුරුතුමාගේ බැසිලිකාව ඉදිරිපිට ඇති දොළොස් අපෝස්තල්වරුන්ගේ නායකයා වූ ශුද්ධවු පේදුරු තුමාගේ ප්‍රතිමාව . කතෝලික ජනතාව පාප්තුමාව සලකන්නේ අපෝස්තලතුමාගෙන් පසුව පදවිය ලැබූ තැනැත්තා ලෙසයි.
වතිකානුවේ ශුද්ධවූ පේදුරුතුමාගේ බැසිලිකාව ඉදිරිපිට ඇති දොළොස් අපෝස්තල්වරුන්ගේ නායකයා වූ ශුද්ධවු පේදුරු තුමාගේ ප්‍රතිමාව . කතෝලික ජනතාව පාප්තුමාව සලකන්නේ අපෝස්තලතුමාගෙන් පසුව පදවිය ලැබූ තැනැත්තා ලෙසයි.

කතෝලික (catholic) යන පදය පැවත එන්නේ ග්‍රීක καθολικός විශේෂණයෙන් වන අතර, එහි අර්ථය වන විශ්ව (universal); තම නම සඳහා මෙම වචනය භාවිතා කරන කිතු සභා, ක්‍රිස්තුස් වහන්සේ විසින් සංස්ථාපිත එකම විශ්ව සභාවව වීමේ හිමිකම හැඟවීමටද භාවිතා කරති.

කතෝලික සභාව යන පදයේ භාවිතය ඇරඹුණු, 2වන සියවස සිට කතෝලික සභාව, අනිකා අතර consistently මෙම නමින් තම සභාව අාමන්ත්‍රනය කළේය.

වෙනත් කිතුණු සභා සමඟ ලේඛණ ඉදිරිපත් කරන අවස්ථා වලදි තම සභාව සුවිශේෂව කතෝලික සභාව ලෙස හෝ - එම සභා අතුරින් එක් පාර්ශවයක් මෙම නාමය භාවිතා කිරීමට විරුද්ධය පෙන්වූ විටක දී, සභාව රෝමානු කතෝලික සභාව ලෙසත් තම සභාව නාමිකව හඳුන්වා දෙයි.

For reasons of simplicity and clarity, the term Catholic Church is freely used within this article without suggesting acceptance of any claims thought to be implicit in that term, while Roman Catholic Church is used without endorsing the view that the Church in question is merely part of some larger Catholic Church. Both terms are treated within this article simply as alternative names for the entire Church "which is governed by the successor of Peter and by the bishops in communion with him."

"කතෝලික" සහ "කතෝලික සභාව" යන පදයන්හි වෙනත් භාවිතයන් සඳහන් කතෝලික හා කතෝලික ධර්මය යන ලිපි බලන්න.


[edit] සම්භවය සහ ඉතිහාසය

ප්‍රධාන ලිපිය: රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය
තවද බලන්න: පාප් පදවියේ/පාප් සසුනේ (Papacy) ඉතිහාසය

රෝමානු කතෝලික සභාවේ ඉතිහාසය ජේසුස් වහන්සේ සහ සාම්ප්‍රදානුකූලව පළමු පාප්වහන්සේ ලෙස සැලකෙන දොලොස් අපෝස්තුලු වරුන්ගේ නායකයාවන පේදුරු තුමා දක්වා දිවයයි. "කතෝලික සභාව" යන පදය ප්‍රථම වරට භාවිත වූයේ අන්තියෝක්හි ඉග්නේෂස් (Ignatius) තුමාගේ ලිපියකයවූ අතර, සමාන තත්වයේ පුද්ගලයන් අතර මූලිකයා තරාතිරමවත් ('first among equals' status) මුල්කාලයේ සිටම රෝමයේ පාප්තුමාට (See of Rome) හිමිවූ බව දක්වන සඳහන් කිහිපයක්ම අපට කතෝලික ලේඛකයන් පෙන්නුම් කර දෙති.

[edit] තවද බලන්න

[edit] අධෝලිපි

  1. සභාවේ සංඛ්‍යාමය වාර්ෂික සංග්‍රහය / වාර්ෂිකය (Statistical Yearbook of the Church 2004 : ISBN 88-209-7817-2)
  2. Lumen Gentium, 8[1]

[edit] අඩවියෙන් බැහැර පිටු


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -