Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
රිච්මන්ඩ් විද්‍යාලය - Wikipedia

රිච්මන්ඩ් විද්‍යාලය

From Wikipedia

පටුන

[edit] ඉතිහාසය

[edit] ආරම්භය

මීට වර්ෂ 130 පෙර එනම් ක්‍රි.ව. 1876 මැයි මස මෙම විද්‍යාලයේ උපත සිදු විය. ක්‍රි.ව. 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නැවත නම් ලැබූ අතර (එංගලන්තයේ මෙතොදිස්ථ සභාවේ අනුමැතියෙන්)රිච්මන්ඩ් විද්‍යාලය පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීය.

[edit] ආදී කතෘන්

විද්‍යාලයේ ආදි කතෘ වන්නේ ජෝර්ජ් බෝ දේව ගැතිතුමාය. ඩැරල් දේව ගැතිතුමා විසින් විද්‍යාලයේ විෂය නිර්දේශය සැකසීමට මහත් වෙහෙසක් ගත් අතර විද්‍යාලය පුරා එවකට පැතිරුණු වසංගත රෝගයෙන් පීඩා විඳි සිසුන් හට උපස්ථාන කරන අතරතුර එම රෝගයටම ගොදුරු වී මිය ගියේය. ස්මෝල් දේව ගැතිතුමා සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගණිතයේ පියා ලෙසය. විද්‍යාලයේ පළමු ශ්‍රී ලාංකික විදුහල් පති තුමා වූයේ ඊ. ආර්. ඩි සිල්වා මැති තුමාය. ඔහු ස්මෝල් දේව ගැතිතුමා ගේ ශිෂ්‍යයෙකු විය. ඩී.ජී. වැලිකල මැති තුමා විද්‍යාලයේ පළමු බෞද්ධ විදුහල් පති විය.

[edit] කැපී පෙනෙන ආදි සිසුන්

විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් අතර කැපී පෙනුණු ආදි ශිෂයෙකු වන්නේ ශ්‍රී ලාංකා නිදහස් අධ්‍යයාපනයේ පියා ලෙස සැලකෙන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාය.

[edit] විද්‍යාලය හා බැඳුන රස කතා

[edit] වර්තමානය

[edit] ශිෂ්‍යයන්

දැනට විද්‍යාලයේ ශිෂ්‍යයන් 4000 ක් පමණ ඉගෙනුම ලබයි.

[edit] අධ්‍යාපනය

[edit] ක්‍රීඩා කටයුතු

[edit] පහසුකම්

[edit] දැනට පවතින ෛඑතිහාසික වටිනාකමින් යුත් දෑ

[edit] පාසල් ගීය (සිංහල)

පෙම්බර රිච්මන්ඩ් මෑණියනී
ගයනෙමු ඔබෙ ගුණ භක්තියෙනි
ඔබ සේයා අප හදෙහි ඇදී
පුන්සද විලස දිලේ

සැම දුක සැප යස අයසෙ හිදී
ඉන්නෙමු තුරුලේ ඔබේ
යුක්තිය සත්‍යය වෙතට නැමී
ලෝ වැඩ සදමු අපේ

උතුම් ඔබේ නම මනෝහරයි
මිහිරියි සොදුරුයි අමාරසයි
වික්මැති ඔබ නිති සැරදේවා
රිච්මන්ඩ් නාමය බැබලේවා

ගණිත මිණිත නෙක ශිල්ප කලා
නව විද්‍යා ඇති දියුණු වෙලා
සිසු කැල හට දෙනු මැනවි බෙදා
රිච්මන්ඩ් මැණියනි

උතුම් ඔබේ ......


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -