Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
Portal:ඉතිහාසය - Wikipedia

Portal:ඉතිහාසය

From Wikipedia

කලා | චරිතාපදාන | සමාජය | ආගම | භූගෝල විද්‍යාව | ඉතිහාසය | ගණිතය | විද්‍යාව | තාක්ෂණය
edit  

ඉතිහාසය ද්වාරය


Portal:ඉතිහාසය/හැඳින්වීම

edit  

තෝරාගත් ලිපිය


Portal:ඉතිහාසය/විශේෂාංග ලිපිය/2008,ජූනි

ලේඛනාගාරය
edit  

තෝරාගත් පින්තූරය


Portal:ඉතිහාසය/විශේෂාංග පින්තූරය/2008,ජූනි

ලේඛනාගාරය
edit  

ඹබ දැන සිටියාද...


කලාත්මක පර්වතයක් වූ ආලකමන්දාව

අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල කලාගාරයකි. ඇතැමෙක් එය බලකොටුවක් ලෙසද හදුන්වයි. අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්යඇප රජතුමා විසින් නිර්මානය වූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවනා රජ සමයට ත් පෙර එනම් අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.

අතීත කතා අනුව එකල විසූ විශ්රොව රජුගේ පුත්ර යෙකු වූ හෙවත් රාවණා රජුගේ වැඩිමල් සොහොයුරෙකු වූ වෛශ්රෙවණ ආලකමන්දාවේ වාසය කර ඇත. වෛශ්රකවණ රාවණාත් සමඟ ආරාවුල් ඇති කරගත් හෙයින් වෛශ්රාවණ ආලකමන්දාව අත හැර ගියේය. පසුව එය කුම්භකර්ණ කුමරැගේ වාසස්ථානය විය. කෙසේ වෙතත් අවසානයේ දී ආලකමන්දාව විවිධ යුධ ගැටුම් හේතුවෙන් අභාවයට යන්නට ඇත.

සීගිරිය හෙවත් ආලකමන්දාව විජයාගමනයටත් පෙර අතිතයේ විසූ ජනයාගේ ශිල්පිය දක්ෂ තා මැනවින් පෙන්වා දෙයි. එහි ලොව සුපතළ බිතු සිතුවම් අතීත සිත්තරැන්ගේ නිර්මාණයක් වන අතර පසුව චිත්ර් ශිල්පය පසු බෑමකට ලක්ව ඇත. අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක යන්ත්රඅය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට සේවකයන් අතින් ක්රිුයා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.

කෙසේ වුවත් මෙම අභාවයට ගිය ආලකමන්දාව කාශ්ය ප රජතුමා විසින් සීගිරිය නමින් ප්ර තිසංස්කරණය කරනු ලබයි. පසුව මෙහි චිත්රක හා නව අංග එකතු කරමින් වැඩි දියුණු කර ගත් පසු කාශ්යංප රජතුමා ආරක්ෂචක ස්ථානයක් ලෙසද, කලාගාරයක් ලෙසද භාවිතා කරන්නට ඇත.

edit  

ඉතිහාසය subportals


edit  

විකිව්‍යාපෘති


Portal:ඉතිහාසය/විකිව්‍යාපෘති

edit  

ඹබට කළ හැකි දේවල්


Portal:ඉතිහාසය/කර්තව්‍යය ලැයිස්තුව

edit  

ප්‍රවර්ග


Portal:ඉතිහාසය/ප්‍රවර්ග

edit  

ලිපි


මෙම ප්‍රවර්ගය සඳහා ප්‍රධාන ලිපිය වන්නේ ඉතිහාසය.
   
Portal:ඉතිහාසය
ඉතිහාසය ද්වාරය
edit  

Associated විකිමීඩියා


Portals යනු මොනවාද?? | Browse by Theme | Featured Portals
purge cache


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -