Web Analytics Made Easy - Statcounter

See also ebooksgratis.com: no banners, no cookies, totally FREE.

CLASSICISTRANIERI HOME PAGE - YOUTUBE CHANNEL
Privacy Policy Cookie Policy Terms and Conditions
අම්බලංගොඩ - Wikipedia

අම්බලංගොඩ

From Wikipedia

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි නගරයකි, කෝලම් නාට්‍ය කලාව පාරම්පරික උරුමයක් ලෙස පවතී. පැරණි ලන්දීසි උසාවියක නටඹුන් තානායම අසල දැකගත හැක. තානායම පිටුපස පිහිටා ඇති ස්භාවික නාන තටාකයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂිතය.ස්භාවිකව ගල් පර වලින් වටවී ඇති හෙයින් සුනාමි බලපෑමට ලක්වූයේ සුළු වශයෙනි.නගරයක දක්නට ලබෙන සියළු පහසුකම් වලින් සමන්විත දර්ශනීය මුහුදු වෙරලක් සහිත මනස්කාන්ත නගරයක් නව මෙය සංචාරක ව්‍යාපාරය සදහා තෝතැන්නකි.


aa - ab - af - ak - als - am - an - ang - ar - arc - as - ast - av - ay - az - ba - bar - bat_smg - bcl - be - be_x_old - bg - bh - bi - bm - bn - bo - bpy - br - bs - bug - bxr - ca - cbk_zam - cdo - ce - ceb - ch - cho - chr - chy - co - cr - crh - cs - csb - cu - cv - cy - da - de - diq - dsb - dv - dz - ee - el - eml - en - eo - es - et - eu - ext - fa - ff - fi - fiu_vro - fj - fo - fr - frp - fur - fy - ga - gan - gd - gl - glk - gn - got - gu - gv - ha - hak - haw - he - hi - hif - ho - hr - hsb - ht - hu - hy - hz - ia - id - ie - ig - ii - ik - ilo - io - is - it - iu - ja - jbo - jv - ka - kaa - kab - kg - ki - kj - kk - kl - km - kn - ko - kr - ks - ksh - ku - kv - kw - ky - la - lad - lb - lbe - lg - li - lij - lmo - ln - lo - lt - lv - map_bms - mdf - mg - mh - mi - mk - ml - mn - mo - mr - mt - mus - my - myv - mzn - na - nah - nap - nds - nds_nl - ne - new - ng - nl - nn - no - nov - nrm - nv - ny - oc - om - or - os - pa - pag - pam - pap - pdc - pi - pih - pl - pms - ps - pt - qu - quality - rm - rmy - rn - ro - roa_rup - roa_tara - ru - rw - sa - sah - sc - scn - sco - sd - se - sg - sh - si - simple - sk - sl - sm - sn - so - sr - srn - ss - st - stq - su - sv - sw - szl - ta - te - tet - tg - th - ti - tk - tl - tlh - tn - to - tpi - tr - ts - tt - tum - tw - ty - udm - ug - uk - ur - uz - ve - vec - vi - vls - vo - wa - war - wo - wuu - xal - xh - yi - yo - za - zea - zh - zh_classical - zh_min_nan - zh_yue - zu -