සාකච්ඡාව:වැදි ජනයා
From Wikipedia
[edit] ලිපියේ නම
මෙම ලිපියේ නම ලෙස "වැද්දන්" යන්න වෙනුවට "වැදි ජනයා" යන යෙදුම වඩා හොඳයි නේද? --Lee 10:46, 5 June 2006 (UTC)
වැද්දෝ මෙරට ආදි වාසීන් නොවන අතර පින්තූරයේ පරිදි ගැහැණු උඩුකය නොවසති. පින්තූරය වැරදි.--දීපාලෝක 04:42, 9 අප්‍රේල් 2008 (UTC)