මරියා (ජේසුස් තුමාගේ මව)
From Wikipedia
නාසරෙත්හි මරියා | |
---|---|
Mary, Virgin of the Passion ශුද්ධවූ කැතරින්ගේ ආරාමය, සීනායි කන්ද, ඊජිප්තුව, 16වන සියවස |
|
භාග්‍යවත් කන්‍යා මරියාව
දේවමාතාව ("දෙවියන්ගේ මෑණියෝ") ශුද්ධවූ මරිය තුමිය |
|
උපන්නේ | නොදනී; සැප්තැම්බර් 8 දින සමරනු ලැබේ |
මිය ගියේ | නොදනී; බලන්න මරියාවගේ ස්වර්ගාරෝපණය |
බැතිය පුදනුයේ | රෝමානු කතෝලික පල්ලිය, පෙරදිග ඕතඩොක්ස් පල්ලිය, ඇන්ග්ලිකානු සංසදය, හා සමහරක් ප්‍රොතෙස්තන්ත සභාවන් |
ප්‍රධාන සිද්ධස්ථානය | කන්‍යා මරියාවට කැප කල සිද්ධස්ථානයන් බලන්න |
මංගල්‍යය | විවිධ දින 25 කදී මරියාව සමරනු ලැබේ. වඩාත් ප්‍රචලිත දින වනුයේ:
මාර්තු 25 - මංගලම් කීම අගෝස්තු 15 - ස්වර්ගාරෝපණය |
සාන්තුවර ද්වාරය |
හීබ්රෑ බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන මිරියාම් [citation needed]), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට මැඩෝනා' (අප ස්වාමිදුව) ලෙස හැඳින්වුනු, සහ ගැලීලියේ, නාසරෙත් හි ජීවත්වූ, මරියා (යුදා-ඇරමෙයික්: מרים, මේරියාම්, නව ගිවිසුමෙහි සිට [1] නාසරෙත්හි ජේසුස්ගේ මෑණියන් ලෙස හඳුන්වනු ලැබේ.