ක්‍රිපූ 1150 ගණන්
From Wikipedia
සහස්ර වර්ෂයන්: | ක්‍රිපූ 2වන සහස්‍රය |
ශත වර්ෂයන්: | ක්‍රිපූ 13වන ශත වර්ෂය - ක්‍රිපූ 12වන ශත වර්ෂය - ක්‍රිපූ 11වන ශත වර්ෂය |
දශකයන්: | ක්‍රිපූ 1180 ගණන් ක්‍රිපූ 1170 ගණන් ක්‍රිපූ 1160 ගණන් - ක්‍රිපූ 1150 ගණන් - ක්‍රිපූ 1140 ගණන් ක්‍රිපූ 1130 ගණන් ක්‍රිපූ 1120 ගණන් |
වර්ෂයන්: | ක්‍රිපූ 1159 ක්‍රිපූ 1158 ක්‍රිපූ 1157 ක්‍රිපූ 1156 ක්‍රිපූ 1155 ක්‍රිපූ 1154 ක්‍රිපූ 1153 ක්‍රිපූ 1152 ක්‍රිපූ 1151 ක්‍රිපූ 1150 |
ප්‍රවර්ග: | උපත් - මරණ - රාජ්‍ය නායකයෝ - ස්වෛරී රාජ්‍ය සංස්ථාපනය කිරීම් - විසංස්ථාපනය කිරීම් |
[edit] සිදුවීම් හා නැමියාවන්
- ක්‍රිපූ 1159 — හෙක්ලා ගිනිකන්ද පිපිරීමෙන් අනතුරුව ආරම්භව අවුරුදු 18 ක් පුරා පැවැති ගෝලීය "ශාක වළලු ආචරණය" (ශාකයන්හි වර්ධනය අඩුවු කාල පරිච්ඡේදය).
- ක්‍රිපූ 1154 — ස්පාර්ටා හි රජ මෙනලාවුස් ගේ අභාවය (ඇස්තමේන්තුගත දිනය).
- ක්‍රිපූ 1154 —පිටුවහල් කරන ලද ස්පාර්ටා හි හෙලන් රැජිණ රෝඩ්ස් හිදී සියදිවිහානි කර ගැනීම. (ඇස්තමේන්තුගත දිනය).
[edit] වැදගත් චරිත
- ක්‍රිපූ 1153 — ඊජිප්තුවේ III වන රැමිසිස් පාරාවෝ ගේ අභාවය