ක්‍රිපූ 1100 ගණන්
From Wikipedia
සහස්ර වර්ෂයන්: | ක්‍රිපූ 2වන සහස්‍රය |
ශත වර්ෂයන්: | ක්‍රිපූ 13වන ශත වර්ෂය - ක්‍රිපූ 12වන ශත වර්ෂය - ක්‍රිපූ 11වන ශත වර්ෂය |
දශකයන්: | ක්‍රිපූ 1130 ගණන් ක්‍රිපූ 1120 ගණන් ක්‍රිපූ 1110 ගණන් - ක්‍රිපූ 1100 ගණන් - ක්‍රිපූ 1090 ගණන් ක්‍රිපූ 1080 ගණන් ක්‍රිපූ 1070 ගණන් |
වර්ෂයන්: | ක්‍රිපූ 1109 ක්‍රිපූ 1108 ක්‍රිපූ 1107 ක්‍රිපූ 1106 ක්‍රිපූ 1105 ක්‍රිපූ 1104 ක්‍රිපූ 1103 ක්‍රිපූ 1102 ක්‍රිපූ 1101 ක්‍රිපූ 1100 |
ප්‍රවර්ග: | උපත් - මරණ - රාජ්‍ය නායකයෝ - ස්වෛරී රාජ්‍ය සංස්ථාපනය කිරීම් - විසංස්ථාපනය කිරීම් |
[edit] සිදුවීම් හා නැමියාවන්
- ක්‍රිපූ 1100 — ඇසිරියාවේ පළමු වන ටිග්ලාත්-පිලෙසර් විසින් හිට්ටිට්වරුන් අභිභවනය කිරීම.
- ක්‍රිපූ 1100 පමණ — ඩෝරියානුවන් විසින් පුරාතන ග්‍රීසිය ආක්‍රමණය කිරීම.
- ක්‍රිපූ 1100 පමණ — මයිසිනියානු ශිෂ්ඨාචාරය නිමා වීම.
- ක්‍රිපූ 1100 පමණ — ග්‍රීක අප්‍රකට යුග ආරම්භය.
- ක්‍රිපූ 1100 පමණ — උතුරු ඉතාලියේ ප්රාග්- විලානෝවන් සංස්කෘතිය ආරම්භය.
- ක්‍රිපූ 1100 පමණ — ඊජිප්තුවේ නව රාජධානිය නිමා වීම.
[edit] වැදගත් චරිත
- දාවිද් රජ ඊස්රායලයේ පාලකයාය.
- ක්‍රිපූ 1100 පමණ — ෂරතූස්ට්රා මෙලොව එලිය දුටි.
[edit] නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස්
- ෆොනීසියානුවන් විසින් හෝඩිය සොයාගැනීම.
- ඇසිරියානුවන් විසින් මූල්.ආපීන් සොයාගැනීම: තාරකා රාශි පිළිබඳ පැරණි දත්ත එකතුවක්.